යහපුරවැසි භාවය ප්‍රවර්ධනය සදහා විෂය ක්‍රියාකාරකම් අත්පොත හදුන්වා දිමේ ගුරු පුහුණු වැඩසටහන

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ආගම හා සාරධර්ම ඒකකය  මගින් යහපුරවැසි භාවය ප්‍රවර්ධනය කිරිම සදහා විෂය සමගාමි ක්‍රියාකාරකම් අත්පොත හදුන්වාදිමේ වැඩසටහනක් පැවැත්විමට පහත පරිදි තිරණය කර ඇත. දිනය         – 2022-09-30 වේලාව     – පෙ.ව 8.00 – ප.ව 4.00 ස්ථානය   – අනුරාධපුර අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානය උක්ත වැඩසටහන සදහා ඔබ පාසලේ විෂය සමගාමි කමිටු ප්‍රධාන […]

උපදේශන ගුරුභවතුන් සදහා වෘත්තිමය මාර්ගෝපදේශන වැඩමුළුව

උපදේශන ගුරුභවතුන් සදහා වෘත්තිමය මාර්ගෝපදේශන වැඩමුළුවක් අද දින මධ්‍යම නුවරගම් පළාත කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ දී පැවැත්විය.එ සදහා  උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරිමට.මධ්‍යම නුවරගම් පළාත්  ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදි. අනුග්‍රහය  SAFE Foundation ආයතනය. චායාරූප