යහපුරවැසි භාවය ප්‍රවර්ධනය සදහා විෂය ක්‍රියාකාරකම් අත්පොත හදුන්වා දිමේ ගුරු පුහුණු වැඩසටහන

අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ආගම හා සාරධර්ම ඒකකය  මගින් යහපුරවැසි භාවය ප්‍රවර්ධනය කිරිම සදහා විෂය සමගාමි ක්‍රියාකාරකම් අත්පොත හදුන්වාදිමේ වැඩසටහනක් පැවැත්විමට පහත පරිදි තිරණය කර ඇත.

දිනය         – 2022-09-30

වේලාව     – පෙ.ව 8.00 – ප.ව 4.00

ස්ථානය   – අනුරාධපුර අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානය

උක්ත වැඩසටහන සදහා ඔබ පාසලේ විෂය සමගාමි කමිටු ප්‍රධාන ගුරුභවතා සහභාගි කරවන්න.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාසලට ලබා දි ඇති යහපුරවැසි භාවය ප්‍රවර්ධනය සදහා විෂය සමගාමි ක්‍රියාකාරකම් අත්පොත අනිවාර්යයෙන් රැගෙන එන ලෙස දැනුවත් කරන්න.

මේ සදහා ඔබ දක්වන සහයෝගය අගය කරමි.

සැ.යු – සහභාගිවන්නන් සදහා අනුමත දීමනා කෙටි ආහාර හා තේ ලබාදෙනු ලැබේ.

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email