ප්‍රථමාධාර හා ජීවිතාරක්‍ෂක අනතුරු අවම කිරීමේ වැඩ සටහන

අ/සිරිදීපානන්ද ප්‍රාථමික විදුහලේ විදුහල්පති අතුල ඒකනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ සෞඛ්‍යදාන ඒකකය භාර ගුරු මහත්මිය එච්.ඒ. කාන්ති මහත්මියගේ මෙහෙය වීමෙන් අනුරාධපුර පොලිසියේ ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමය මගින් ලෝක ළමා දිනයට සමගාමිව 2022.10.04 වන දින ප්‍රථමාධාර හා ජීවිතාරක්‍ෂක අනතුරු අවම කිරීමේ වැඩ සටහනක් පවත් වන ලදි. ඒ සදහා දායකත්වය ලබා දුන් අනුරාධපුර පොලීසියේ ස්ථානාධිපති තුමන් ඇතුඵ කාර්ය […]