සිනහ දකින අපේ ලොවක්

ලෝක ළමා දිනය නිමිත්තෙන් 2022-10-03 වන දින අනු/රඹැ/තඹලගොල්ලෑව විද්‍යාලයේ ඇදුරු මඩුල්ල විසින් සංවිධානය කල ලෝක ළමා දින වැඩසටහනේ බිදක්.

දැනුම්දීමයි

සාමාන්‍ය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක විෂය මාලාව සදහා  විෂයානුබද්ධ පාඩම් අන්තර්ගත යාවත්කාලින කිරීමට සම්පත් පුද්ගල ගුරුවරු සංචිතයක් ස්ථාපිත කිරිම ගුරුභවතුන්,උපදේශකවරුන් ගේ  තොරතුරු 2022- 10-30 දිනට ප්‍රථම කලාප කාර්යාලයේ සංවර්ධන අංශයට ලැබිමට සලස්වන්න.