අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර ඒකකය විසින් සිංහල භාෂා දින සමස්ත ලංකා තරඟය සංවිධානය කරන ලදී.සමස්ත ලංකා පද්‍ය ගායනා තරගයේ දෙසියට (200)අඩු පාසල් අංශයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හා තුන්වන ස්ථානය විලච්චිය සාලිය මාලා මහා විද්‍යාලය දරුවන් දෙදෙනා විසින් දිනාගන්නා ලදි.
ප්‍රථම ස්ථානය -13 ශ්‍රේණියේ
A. M.ෂෙහානි නවෝද්‍යා ශිෂ්‍යාව
දෙවන ස්ථානය – 13 ශ්‍රේණියේ
L.H.ඉෂාරි සෙව්වන්දා ශිෂ්‍යාව දිනාගන්නා ලදී.
සහභාගීත්වය වෙනුවෙන් R.M.දුමිදු මින්සර ශිෂ්‍යයා ද සමස්ත ලංකා පද්‍ය ගායනා තරගයේ සියලු දරුවන්ගේ දක්ෂතා අතරින් ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ද හිමි කර ගන්නා ලදී. එහි දී ජාතික මට්ටමේ පද්‍ය ගායනා තෙවන ස්ථානයද A. M.ෂෙහානි නවෝද්‍යා ශිෂ්‍යාව විසින් ජයග්‍රහණය කර ඇත.