විනෝදය පදනම් කරගත් ඉගෙනුම් අවස්ථා(ඉංග්‍රීසි)

මෙම අපූරු අත්දැකීම සිසුන්ට ලබා දුන් රඹෑව කොට්ඨාශයේ මැදගම විද්‍යායතනයේ විදුහල්පති තුමාට සහ ඉංග්‍රීසි ගුරුවරුන්ට අපගේ ප්‍රණාමය!සිසුන් සඳහා විනෝදය පදනම් කරගත් ඉගෙනුම් අවස්ථා නිර්මාණයන් හොඳින් දිගටම කරගෙන යාමට ඔබට තව තවත් අවස්තාවන් ලැබේවා. ඡායා රූප

පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම් දෙකට පළාත් ප්‍රථම ස්ථානය

අනුරාධපුර පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම් දෙක උතුරු මැද පළාත් නර්තන තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.ගැහැණු සමූහ පහතරට (ගිරිදේවි )නර්තනයගැහැණු ඒකල පහත රට(නානුමුරය) නර්තනයඋතුරු මැද පළාත් සමස්ත ලංකා නර්තන තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.