පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම් දෙකට පළාත් ප්‍රථම ස්ථානය

අනුරාධපුර පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේ නර්තන කණ්ඩායම් දෙක උතුරු මැද පළාත් නර්තන තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.
ගැහැණු සමූහ පහතරට (ගිරිදේවි )නර්තනය
ගැහැණු ඒකල පහත රට
(නානුමුරය) නර්තනය
උතුරු මැද පළාත් සමස්ත ලංකා නර්තන තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත.

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email