පිරිහීයන ගුණධර්ම පෝෂණය

විදුහල්පතිතුමාගේ මග පෙන්වීම යටතේ ඔක්තෝම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා පහළමාරගහවැව අ /විද්‍යාර්ථ මහා විද්‍යාලයේ සිසුන්, දෙමාපියන් හා ගුරුභවතුන් සදහා විශේෂ උපදේශන වැඩසටහනක් ප්‍රවීන මනෝවිද්‍යා උපදේශක චමිල කොඩිකාර මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී. චායාරූප

සුමධුර ධර්ම දේශනාව

වර්තමානයේ පිරිහී යන ගුණධර්ම පෝෂණය කිරීමේ අරමුණින් විදුහල්පතිතුමන්ගේ යහපත් අරමුණ පෙරදැරි කරගෙන පාසල් දරුවන් හා සියලු ප්‍රජාව සදහා සැප් 20 වන දින ප.ව 6.30 ට පහළමරගහවැව අ /විද්‍යාර්ථ මහ විදුහල් පරිශ්‍රයේදී ධර්ම කථික කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ විසින් කාලීන සුමධුර ධර්ම දේශනයක් පවත්වන ලදී. ඡායාරූප