විදුහල්පතිතුමාගේ මග පෙන්වීම යටතේ ඔක්තෝම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා පහළමාරගහවැව අ /විද්‍යාර්ථ මහා විද්‍යාලයේ සිසුන්, දෙමාපියන් හා ගුරුභවතුන් සදහා විශේෂ උපදේශන වැඩසටහනක් ප්‍රවීන මනෝවිද්‍යා උපදේශක චමිල කොඩිකාර මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී.