සියලුම විදුහල්පතිවරුන් ගේ කාරුණික අවදානයට ….

අපේ කලාපයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහල නංවා ගැනීම සඳහා කලාප කාර්‍යාලය ලෙස අප හැකි උපරිමයෙන් කටයුතු සිදුකරමු. එහිදී මෙවර දරුවන් සඳහා අදිති වැඩසටහන යටතේ පෙරහුරු විභාග 4ක් පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කර ඇති අතර පිලිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රමවේදයක් ද සකස් කර ඇත. එය අපේ කලාපයේ අපේ ගුරුවරුන් විසින්ම සිදු කිරීමට නියමිතයි . එම ගුරුවරුන් ගේ ලේකනය […]

“විදු මගට සවියක්”

තක්ෂිලා මහා විද්‍යාලයේ විදුහල්පති චමින්ද සේමසිංහ මහතාගේ මගපෙන්විම අනුව අ.පො.ස (සා/පෙළ) ප්‍රතිඵල ඉහල නැංවීමේ වැඩ සටහනට සමගාමීව මොරටුව විශ්ව විද්‍යාලයේ “විදු මගට සවියක්” සංසදය නොමිලේ මෙහෙයවන සම්මන්ත්‍රණ මාලාවේ පළමු දින වැඩ සටහන 2022/10/29 අද දින මෙසෙ ඇරඹන ලදි. සෑම සෙනසුරාදා දිනකම උදැසන 8.00 සිට පස්වරු 2.00 දක්වා පාසලේදි පැවැත්වේ. ඡායාරූප