“විදු මගට සවියක්”

තක්ෂිලා මහා විද්‍යාලයේ විදුහල්පති චමින්ද සේමසිංහ මහතාගේ මගපෙන්විම අනුව අ.පො.ස (සා/පෙළ) ප්‍රතිඵල ඉහල නැංවීමේ වැඩ සටහනට සමගාමීව මොරටුව විශ්ව විද්‍යාලයේ “විදු මගට සවියක්” සංසදය නොමිලේ මෙහෙයවන සම්මන්ත්‍රණ මාලාවේ පළමු දින වැඩ සටහන 2022/10/29 අද දින මෙසෙ ඇරඹන ලදි.

සෑම සෙනසුරාදා දිනකම උදැසන 8.00 සිට පස්වරු 2.00 දක්වා පාසලේදි පැවැත්වේ.

ඡායාරූප

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email