විදුහල්පතිවරුන්ගේ අවධානයට

2022 සදහා වන අදිති පෙරහුරු ප්‍රශ්න පත්‍ර අංක – 01 සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රය  සදහා ඇමුණුම පරික්ෂා කරන්න, ඔබ වෙත ලබාදුන් උපදෙස් පත්‍රිකාව අනුව කටයුතු කරන්න. ප්‍රශ්න පත්‍ර ලැබුනාද නැද්ද යන්න නැවත දැනුම් දෙන්න. (තම පාසලේ නම සඳහන් කරන්න) සිසුන් ලබාගත් ලකුණු ලබාදී ඇති නව Exel ආකෘතියට අනුවම පමණක්  මෙම email ලිපිනයටම (anuzon…@gmail.com) ලැබීමට සලස්වන්න. […]

සියලුම විදුහල්පතිවරුන් ගේ අවදානයට

අදිති ප්‍රශ්න පත්‍ර 12ම මේ වන විට නිම කර නොමැති පාසල් කරුණාකර හැකි වෙනත් දිනයක් යොදාගෙන එම ප්‍රශ්න පත්‍ර නිම කිරීමට කටයුතු කරන්න.නමුත් අදිති පෙරහුරු විභාගය අනිවාර්යයෙන්ම නියමිත දින උදේ පැවැත්වීමට කටයුතු කිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු බව සලකන්න අදිති පෙරහුරු විභාග පහත දින වලදී පැවැත්වීමට නියමිතයි ඔක්තෝම්බර් 31නොවැම්බර් 14නොවැම්බර් 28දෙසැම්බර් 05 ක.අ.අ.