විදුහල්පතිවරුන්ගේ අවධානයට

2022 සදහා වන අදිති පෙරහුරු ප්‍රශ්න පත්‍ර අංක – 01 සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රය  සදහා ඇමුණුම පරික්ෂා කරන්න, ඔබ වෙත ලබාදුන් උපදෙස් පත්‍රිකාව අනුව කටයුතු කරන්න.

ප්‍රශ්න පත්‍ර ලැබුනාද නැද්ද යන්න නැවත දැනුම් දෙන්න. (තම පාසලේ නම සඳහන් කරන්න)

සිසුන් ලබාගත් ලකුණු ලබාදී ඇති නව Exel ආකෘතියට අනුවම පමණක්  මෙම email ලිපිනයටම (anuzon…@gmail.com) ලැබීමට සලස්වන්න.

මීට පෙර ඔබ විසින් ලබා දුන් ලකුණු ආකෘති වල සදහන් සිසුන්ගේ නම් පිළිවෙලට අනුවම පමණක් ලකුණු එවීමට කටයුතු කරන්න.

නොපැමිණි සිසුන් ඇත්නම් එයද සඳහන් කර එවන්න. (සිසුන්ගේ නම් පිළිවෙලට අනුවම)

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,

කලාප අධ්‍යාපන කාර්යාලය,

අනුරාධපුර.

01 සිංහල මාධ්‍ය ප්‍රශ්න පත්‍රය

01 දෙමළ මාධ්‍ය ප්‍රශ්න පත්‍රය

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email