සියලුම විදුහල්පතිවරුන් ගේ අවදානයට.

අදිති පෙරහුරු විභාගයේ පිලිතුරු පත්‍ර ඇගයීම පිලිබදව ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන හෙට (අඟහරුවාදා ) ප.ව. 1.00ට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදීත් (සිංහල මාධ්‍ය ) විවේකානන්ද සන්තාගාර ශාලාවේදී ත් (දෙමළ මාධ්‍ය 1 පැවැත්වීමට සියලුම කටයුතු සංවිධානය කර ඇති බව සතුටින් දැනුම් දෙමි.ඒ අනුව පෙර දැනුම් දුන් පරිදි ලේකනයේ සඳහන් ගුරුවරුන් ප.ව. 1.00 වන විට එම ස්ථානයට […]

සියලුම විදුහල්පතිවරුන් ගේ අවදානය ට…

කලින් දැනුම් දුන් පරිදි ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහල නැංවීම උදෙසා සංවිධානය කරන ලද අදිති පෙරහුරු විභාගය අද දින පාසල් වල ඉතාම හොඳින් පැවැත් වූ බව දැනගන්නට ලැබීම පිලිබදව ඉතාම සතුටට පත් වෙමි. එය මනාව සංවිධානය කිරීම පිලිබදව සියලුම විදුහල්පතිවරුන් ට හා ගුරුවරුන්ට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.මෙම වැඩසටහන පිලිබදව ඔබේ අදහස් හා යෝජනා ඇත්නම් මෙහි සඳහන් […]

“අදිති”පෙරහුරු විභාගය

අනුරාධපුර අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කරනනැණ ලොවට පා නගන හපනුන්ට මග කියන“අදිති”වැඩසටහන යටතේ පෙරහුරු විභාගය 01 අද දින අනුරාධපුර කලාපයේ සිංහල හා දෙමළ මාධ්‍ය සියළු පාසල්වල සාර්ථකව පවත්වන ලදි. ඡායා රූප