සියලුම විදුහල්පතිවරුන් ගේ අවදානය ට…

කලින් දැනුම් දුන් පරිදි ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඉහල නැංවීම උදෙසා සංවිධානය කරන ලද අදිති පෙරහුරු විභාගය අද දින පාසල් වල ඉතාම හොඳින් පැවැත් වූ බව දැනගන්නට ලැබීම පිලිබදව ඉතාම සතුටට පත් වෙමි. එය මනාව සංවිධානය කිරීම පිලිබදව සියලුම විදුහල්පතිවරුන් ට හා ගුරුවරුන්ට මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.
මෙම වැඩසටහන පිලිබදව ඔබේ අදහස් හා යෝජනා ඇත්නම් මෙහි සඳහන් කරන ලෙස කාරුණිකව ඉල්ලාසිටිමි. වැඩසටහන වඩාත් හොඳින් සංවිධානය කිරීම සඳහා ඔබේ ධනාත්මක අදහස් ඉතා වටින බව ගෞරවයෙන් සිහිපත් කරමි.

ක.අ.අ.

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email