පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේ හඬ පරීක්ෂණ වැඩමුළුව

2022.11.03 වන දින පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේ අශෝක හඬ ගුවන් විදුලිය සඳහා නිවේදකයින් තෝරාගැනීමේ හඬ පරීක්ෂණ වැඩමුළුව රජරට සේවයේ ප්‍රවීණ මාධ්‍යවේදිනී ලිලී වඩුගේ .මහත්මියගේ හා ප්‍රවීණ නිවේදක ඩිලාන් ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් පාසලේ දී පවත්වන ලදී.