2023 වර්ෂය හා ඉදිරි පස් වසර ඉලක්ක කරගෙන ඵලදායිතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට, මූලික කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ SPBTD වැඩසටහන

2023 වර්ෂය හා ඉදිරි පස් වසර ඉලක්ක කරගෙන ඵලදායිතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට, මූලික කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ SPBTD වැඩසටහනක් 2022/11/17 දින මධ්‍යහන 12 සිට පස්වරු 03:30 දක්වා පහලමාරගහවැව අ/ විද්‍යාර්ථ මහ විදුහල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි. විදුහල්පතිතුමාගේ ආරාධනයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ඵලදායිතා නිලධාරී සිසිර දිසානායක මහතා දේශනය පැවැත් වූ අතර ඉදිරි සැලසුම් සකස් කිරීමට හා අදාළ […]

පහළ මාරගහවැව විද්‍යාලයේ ඒඩ්ස් රෝගය පිළිබඳ 10,11 ශ්‍රේණි දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන

පහළ මාරගහවැව විද්‍යාලයේ ඒඩ්ස් රෝගය පිළිබඳ 10,11 ශ්‍රේණි දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022/11/18 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කිලෝශනි හෙන්ද විතාරණ මහත්මිය විසින් පවත්වන ලදී. එම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ room to read ආයතනයේ අප විද්‍යාලයේ වැඩසටහන භාර සමාජ සජීවිකරණ නිලධාරී වින්ධ්‍යා රිශාන්ති කරුණාරත්න මහත්මිය සහ අප විද්‍යාලයේ room to read ගැහැණු […]