“අදිති”පෙරහුරු විභාගය 04

අනුරාධපුර අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කරන*නැණ ලොවට පා නගන හපනුන්ට මග කියන“අදිති”වැඩසටහන යටතේ පෙරහුරු විභාගය 04 අද දින අනුරාධපුර කලාපයේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල විභාග මධ්‍යස්ථාන 43 කදි ඉතා සාර්ථකව පවත්වන ලදි.