“තන්තිරිමලේ අලි මිනිස් ගැටුම”

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශය විසින් 2023 “මානව විද්‍යා දිනය”ට සමගාමීව සංවිධානය කළ මානව විද්‍යා වාර්තා චිත්‍රපට තරඟයේ පාසල් අංශයේ වාර්තා චිත්‍රපට අතුරින් දෙවන ස්ථානය “තන්තිරිමලේ අලි මිනිස් ගැටුම” චිත්‍රපටය වෙනුවෙන් තන්තිරිමලේ අති දුෂ්කර පාසලක් වන බිල්ලෑව විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දරුවන් විසින් 2023 .01.20 වන දින ජපුර සරසවියේ සුමංගල ශාලාවේ දී දිනා […]