විමලඥාණ අභිසෙස්…

තන්තිරිමලේ විමලඥාණ මහා විද්‍යාලයේ 2023-2024 වර්ෂය සඳහා අභිනව ගිෂ්‍ය නායක නායිකාවන්ගේ නිළ ලාංඡන පැළදවිමේ උත්සවය 2023-01-17 වන දින විද්‍යාලයිය ප්‍රධාන ශාලාවේදි අභිමානයෙන් සිදුවිය. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහේෂා මංජරිකා මැතිණිය සහභාගි විය. වර්තමාන විදුහල්පති සි.ජේ.සි. ද අල්විස් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් උත්සවය ඉතා සාර්ථක ලෙස පවත්වන […]