විමලඥාණ අභිසෙස්…


තන්තිරිමලේ විමලඥාණ මහා විද්‍යාලයේ 2023-2024 වර්ෂය සඳහා අභිනව ගිෂ්‍ය නායක නායිකාවන්ගේ නිළ ලාංඡන පැළදවිමේ උත්සවය 2023-01-17 වන දින විද්‍යාලයිය ප්‍රධාන ශාලාවේදි අභිමානයෙන් සිදුවිය. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහේෂා මංජරිකා මැතිණිය සහභාගි විය. වර්තමාන විදුහල්පති සි.ජේ.සි. ද අල්විස් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් උත්සවය ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email