තුරුවිල කෙළිබිමේ පෙළහර 2023

කෙළිබිමේ පෙළහර 2023 අ/තුරුවිල විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රිඩා උත්සවය 2023-01-19 වන දින අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මහේෂා මංජරිකා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ පාසල් නියමුවන් වන ටොරින්ටන් කුමාරසිරි මහතාගේ සහ විශාල ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ශවත් ලෙස පාසල් භූමියේදි පවත්වන ලදි.