කොට්ඨාස ක්‍රීඩා උළෙල 2023

මෙවර මධ්‍යම නුවරගම් පළාත් කොට්ඨාස ක්‍රීඩා උළෙල 2023-06-15 වැනි දින පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයේදි අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.මෙම ක්‍රිඩා උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මැතිණිය සහභාගී විය.මීට අමතරව මධ්‍යම නුවරගම් පළාත් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ රාජ් රේනුසියස් මහතා මෙන්ම අනෙකුත් අධ්‍යක්ෂක මහත්ම මහත්මින්ගෙන් ද, අනෙකුත් පාසල්වල විදුහල්පතිවරුගේ ද සහභාගිත්වයෙන් ඉතා සාර්ථක ලෙස මෙම ක්‍රිඩා උත්සවය පවත්වන ලදි..

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email