මෙවර පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගය පාදක කරගනිමින් ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් ඇගයිමේ උත්සවයක් 2023-03-21 වන දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක මහේෂා මංජරිකා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදි. මෙහිදි විශේෂයෙන් පාසලේ මුරකරුගේ සිට විදුහල්පති දක්වාම ඇගයිමට ලක්කරන ලදි.