ඉසිඹුවට අත්වැලක්…

ඉසිඹුවට අත්වැලක්…

2023/2024 වර්ෂයේ විශ්‍රාම යාමට නියමිත විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරිමෙ විශේෂ වැඩසටහන

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු සියලුම කාර්යමණ්ඩලයේ දායකත්වයෙන් ….

සුවහසක් දු දරුවන්ගෙ නැණ පහන් දල්වන්නට තම කාලය ශ්‍රමය හා දැනුම උපරිමයෙන් ලබාදී වයස අවුරුදු 60 සම්පුර්ණවිම මත විශ්‍රාම සුවය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබගේ විශ්‍රාම දිවිය සතුටින් ගත කරනු වස් විශ්‍රාම යන දිනට පසු මාසයේම ඔබගේ විශ්‍රාම වැටුප ඔබගෙ විශ්‍රාම වැටුප ඔබගේ සුරතට පිරිනැමිමෙ අරමුණින් පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම පිණිස “ඉසිඹුවට අත්වැලක්” වැඩසටහන ක්‍රියාත්මක කිරිමට කටයුතු සංවිධානය කර ඇත.

දිනය – 2023 සැප්තැම්බර් මස  02 වැනි සෙනසුරාදා දින

ආරම්භය-පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා

ස්ථානය- කලාප අධ්‍යාපන කාර්යාලය, අනුරාධපුර.

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email