අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් වාර්ෂිකව සිදුකරනු ලබන අනුරාධපුර රියෙන්සි අලගියවන්න උපකෘත පාසලේ සිසු දරුවන් වෙත ලබා දෙන දිවා ආහාරවේල මෙවරද සැප්තැම්බර් 14 දින කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ලබා දෙන ලදී..