ආපදා ණය

ආපදා ණය සඳහා භාරදිය යුතු ලියවිලි

  1. ඇපකරු ප්‍රකාශ පිටපත් 02 බැගින්
  2. ඇපකරු ගිවිසුම පොදු 258 (පිටපත් 02 බැගින්)
  3. ඇපකරු වැටුප් විස්තරය ඇමිණිය යුතුයි (සහතික කළ) ණය
  4. ණය ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 50 ට වැඩි නම් විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම සඳහා දෙනු ලබන පොරොන්දු ප්‍රකාශය

      සැලකිය යුතුයි

  • ඇපකරුගේ සේවා කාලය අවුරුදු 10 ට වැඩි විය යුතුයි
  • ඇපකරුගේ වයස අවුරුදු 50 ට අඩු විය යුතුයි
  • ඇපකරුගේ වැටුපෙන් 40% ඉතිරිය ණය කරුගේ වාරිකය හා පොලිය අයකිරීමට ප්‍රමාණවත් විය යුතුය
  • ඇපකරු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරේ ස්ථීර විය යුතුය

     

  • ආපදා ණය ඉල්ලුම්පත්