උපදේශන ගුරුභවතුන් සදහා වෘත්තිමය මාර්ගෝපදේශන වැඩමුළුව

උපදේශන ගුරුභවතුන් සදහා වෘත්තිමය මාර්ගෝපදේශන වැඩමුළුවක් අද දින මධ්‍යම නුවරගම් පළාත කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ දී පැවැත්විය.එ සදහා  උපදේශන ගුරුභවතුන් දැනුවත් කිරිමට.මධ්‍යම නුවරගම් පළාත්  ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදි.

අනුග්‍රහය  SAFE Foundation ආයතනය.

චායාරූප

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email