ප්‍රථමාධාර හා ජීවිතාරක්‍ෂක අනතුරු අවම කිරීමේ වැඩ සටහන

අ/සිරිදීපානන්ද ප්‍රාථමික විදුහලේ විදුහල්පති අතුල ඒකනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ සෞඛ්‍යදාන ඒකකය භාර ගුරු මහත්මිය එච්.ඒ. කාන්ති මහත්මියගේ මෙහෙය වීමෙන් අනුරාධපුර පොලිසියේ ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සංගමය මගින් ලෝක ළමා දිනයට සමගාමිව 2022.10.04 වන දින ප්‍රථමාධාර හා ජීවිතාරක්‍ෂක අනතුරු අවම කිරීමේ වැඩ සටහනක් පවත් වන ලදි. ඒ සදහා දායකත්වය ලබා දුන් අනුරාධපුර පොලීසියේ ස්ථානාධිපති තුමන් ඇතුඵ කාර්ය මණ්ඩලයේ සියඵ නිලධාරීන්ට හා අප විද්‍යාලයේ සියඵ ගුරු මහත්ම මහත්මීන්ට හා සිසු දරු දැරියන්ට කෘතඥභාවය මෙයින් පුද කර සිටිමි. 

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email