විනෝදය පදනම් කරගත් ඉගෙනුම් අවස්ථා(ඉංග්‍රීසි)

මෙම අපූරු අත්දැකීම සිසුන්ට ලබා දුන් රඹෑව කොට්ඨාශයේ මැදගම විද්‍යායතනයේ විදුහල්පති තුමාට සහ ඉංග්‍රීසි ගුරුවරුන්ට අපගේ ප්‍රණාමය!
සිසුන් සඳහා විනෝදය පදනම් කරගත් ඉගෙනුම් අවස්ථා නිර්මාණයන් හොඳින් දිගටම කරගෙන යාමට ඔබට තව තවත් අවස්තාවන් ලැබේවා.

ඡායා රූප

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email