වර්තමානයේ පිරිහී යන ගුණධර්ම පෝෂණය කිරීමේ අරමුණින් විදුහල්පතිතුමන්ගේ යහපත් අරමුණ පෙරදැරි කරගෙන පාසල් දරුවන් හා සියලු ප්‍රජාව සදහා සැප් 20 වන දින ප.ව 6.30 ට පහළමරගහවැව අ /විද්‍යාර්ථ මහ විදුහල් පරිශ්‍රයේදී ධර්ම කථික කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ විසින් කාලීන සුමධුර ධර්ම දේශනයක් පවත්වන ලදී.