තක්ෂිලා මහා විද්‍යාලයේ විදුහල්පති චමින්ද සේමසිංහ මහතාගේ මගපෙන්විම අනුව අ.පො.ස (සා/පෙළ) ප්‍රතිඵල ඉහල නැංවීමේ වැඩ සටහනට සමගාමීව මොරටුව විශ්ව විද්‍යාලයේ “විදු මගට සවියක්” සංසදය නොමිලේ මෙහෙයවන සම්මන්ත්රණ මාලාවේ පළමු දින වැඩ සටහන 2022/10/29 අද දින මෙසෙ ඇරඹන ලදි.
සෑම සෙනසුරාදා දිනකම උදැසන 8.00 සිට පස්වරු 2.00 දක්වා පාසලේදි පැවැත්වේ.