සියලුම විදුහල්පතිවරුන් ගේ අවදානයට

අදිති ප්‍රශ්න පත්‍ර 12ම මේ වන විට නිම කර නොමැති පාසල් කරුණාකර හැකි වෙනත් දිනයක් යොදාගෙන එම ප්‍රශ්න පත්‍ර නිම කිරීමට කටයුතු කරන්න.
නමුත් අදිති පෙරහුරු විභාගය අනිවාර්යයෙන්ම නියමිත දින උදේ පැවැත්වීමට කටයුතු කිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු බව සලකන්න

අදිති පෙරහුරු විභාග පහත දින වලදී පැවැත්වීමට නියමිතයි

ඔක්තෝම්බර් 31
නොවැම්බර් 14
නොවැම්බර් 28
දෙසැම්බර් 05

ක.අ.අ.

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email