කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමියගේ උපදෙස් පරිදි කලාපය තුළ හා අන්තර් කලාප ස්ථාන මාරු අයදුම්පත් දැන් කැදවා ඇත. අවශ්‍ය ලේඛන සමග නිවැරදිව සම්පූර්ණ කර අදාල සියලුම ආකෘති පත්‍ර සහිතව 2022/12/01 දිනට පෙර කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට වෙත ගෙනවිත් භාර දෙන්න.ස්ථාන මාරු සදහා අවශ්‍ය උපදෙස් සදහා ඇමුණුම පරික්ෂා කරන්න.