පහළ මාරගහවැව විද්‍යාලයේ ඒඩ්ස් රෝගය පිළිබඳ 10,11 ශ්‍රේණි දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන

පහළ මාරගහවැව විද්‍යාලයේ ඒඩ්ස් රෝගය පිළිබඳ 10,11 ශ්‍රේණි දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022/11/18 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කිලෝශනි හෙන්ද විතාරණ මහත්මිය විසින් පවත්වන ලදී. එම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලද්දේ room to read ආයතනයේ අප විද්‍යාලයේ වැඩසටහන භාර සමාජ සජීවිකරණ නිලධාරී වින්ධ්‍යා රිශාන්ති කරුණාරත්න මහත්මිය සහ අප විද්‍යාලයේ room to read ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන වැඩසටහන භාර මෙන්ම පාසලේ උපදේශන විශය භාර K.T. P. කුලරත්න මිය විසිනි.

ඡායාරූප

Share this post

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email