ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරාගැනීම – 2022/2023

අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව සුදුසුකම් සපුරාලන උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැදවනු ලැබේ.