කලාප අධ්‍යාපන කාර්යාලය අනුරාධපුර

imgbin_colombo-government-of-sri-lanka-emblem-of-sri-lanka-institution-png
Anuradhapura Zonal Flag
cropped-logo.png

කලාප අධ්‍යක්ෂතුමියගේ පණිවිඩය

අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ මතවාද හා සංවාද තිබුණත් බොහෝ දෙනෙකුගේ ජීවිත කෙරෙහි සුවිශේෂි බලපෑමක් සිදු කළ හා සිදු කරන ප්‍රධානත ම කරුණ වන්නේ අධ්‍යාපනය යි. කෙටියෙන් කියතොත් අධ්‍යාපනයෙන් තොර මිනිසෙකුවත් සමාජයක්වත් නැති තරම් ය.

කොතෙක් අඩුපාඩු මධ්‍යයේ වුව ද අප අධ්‍යාපනයෙන් සමාජයක් ලෙස සුවිශාල ජයග්‍රහණ අත්කරගෙන නැතුවම නොවේ. උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, ප්‍රබුද්ධයින්, ප්‍රභූන් ලොවට බිහිකලේ මෙරටේ අධ්‍යාපනයේ බල මහිමයෙනි.

වර්තමානයේ දී නව ලොවට උචිත වන ලෙස අධ්‍යාපනයේ මංපෙත් සැකසීම අධ්‍යාපන නිලධාරින් ලෙස අප හැමගේ වගකීමකි. එහි දී  ශිෂ්‍ය ප්‍රජාවට අමතරව, අධ්‍යාපන නිලධාරීන්,ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනෙකුත් අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන් හා දෙමාපියන් යන සියළු දෙනාටම එක්ව ජයග්‍රහණය සඳහා ගමන් කිරීමේ දී අවශ්‍ය වන නිවැරදි, නිරවුල් දත්ත, නිර්මාණශීලී අධ්‍යයන අවකාශ හා සන්නිවේදන පහසුකම් සහිත තාක්ෂණික අත්වැල සැපයීම සඳහා මෙම වෙබ් පිටුව නිර්මාණය කරන ලදී.

මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මිය

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - අනුරාධපුර , ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය

අප ගැන සාරාංශය

කලාප අධ්‍යාපන කාර්යාලය, අනුරාධපුර

අපගේ තේමාව " සහශ්‍රක පරපුරක පෙරමගේ නියමුවන්"
අනුරාධපුර පළාත් අධ්‍යාපන තේමා ගීතය
අනුරාධපුර කලාප කොඩිය

අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ හොඳම හා ආදර්ශමත්ම කලාපීය අධ්‍යාපන කාර්යාලය වීම.

අපගේ මෙහෙවර

ගුණාත්මක හා ධනාත්මක සංවර්ධනයක් සඳහා අධ්‍යාපනයේ නව්‍ය මායිම් සොයන අතරම මූල්‍ය, භෞතික හා මානව සම්පත් නිසි පරිදි, කාර්යක්ෂමව හා පළදායි  ලෙස මෙහෙයවීම තුළින් ගුරුවරුන්, සිසුන් සහ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් ප්‍රජාවටත්  ප්‍රශස්ත සේවාවක්, පහසුකම් සහ සත්කාර සැපයීම තුළින් සමස්ත ජාතියේ අනාගත ජයග්‍රහණ සඳහාත්  මාවත විවෘත කිරීම.

නැණ ලොවට පා නගන -හපනුන්ට මඟ කියන “අදිති”

0
ගුරු සංඛ්‍යාව
0
සිසු සංඛ්‍යාව
0
පාසල් සංඛ්‍යාව
0
කොට්ඨාශ සංඛ්‍යාව

අදිති 2024

2023-2024 ගුරු සේවයේ වාර්ෂික ස්ථානමාරු යටතේ ගුරු සේවයේ වාර්ෂික ස්ථානමාරු ලද ගුරුභවතුන්ගේ නාම ලේඛනය

දෙමළ මාධ්‍ය විෂයයන්සිංහල මාධ්‍ය විෂයයන්

ආකෘතිපත්‍

ඔබට අවශ්‍ය ආකෘතිපත්‍ සඳහා පිවිසෙන්න

"Agrahara" පිරික්සුම් ලැයිස්තුව

ගුරුවරුන් සඳහා අග්‍රහාර පිරික්සුම් ලැයිස්තුව

විදේශ රැකියා නිවාඩු සඳහා අයදුම් කිරීම

විදේශ රැකියා නිවාඩු සඳහා අයදුම් කරන ඔබට අත්‍යවශ්‍ය ලියකියවිලි.

ණය අයදුම්පත්

ගුරුවරුන් සඳහා ණය අයදුම්පත්.

ආපදා ණය

ආපදා ණය සදහා භාරදිය යුතු ලිපි

වැටුප් වර්ධක

ගුරුවරුන් සඳහා වැටුප් වර්ධක පෝරමය.

පුද්ගලික ගොනුව

ගුරුවරයෙකුගේ පුද්ගලික ලිපිගොනුවක තිබිය යුතු ලියකියවිලි.

GEMP ව්‍යාපෘතිය

පුනාවර්තන හා GEMP ව්‍යාපෘති යටතේ ඉදිකිරීම් සඳහා ගිවිසුම්ගතවන අවස්ථාවල භාවිතා කළ යුතු ගිවිසුම

කාලීන පුවත්

News
admin

අනුරාධපුර අධ්‍යාපන කලාප මළල ක්‍රීඩා උත්සවය 2004

අනුරාධපුර අධ්‍යාපන කලාප මළල ක්‍රීඩා උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ඔලිම්පික් ගිනිසිලුව අධ්‍යාපන කොට්ටාස හය දක්වාම රැගෙන යාම ඊයේ (26) දින සියළුම පාසල් වල විදුහල්පතිවරුන් හා

Read More »

දැන්වීම් පුවරුව

උරුමය සොයා යන ස්වර්ණමය සුවිසැරිය

අපගේ අංශයන්

ආයතන අංශය

ආයතන අංශය

Click Here

ගිණුම් අංශය

ගිණුම් අංශය

Click Here

සංවර්ධන අංශය

සංවර්ධන අංශය

Click Here

පාසල් කටයුතු අංශය

පාසල් කටයුතු අංශය

Click Here

සැලසුම් අංශය

සැලසුම් අංශය

Click Here

සම්බන්ධ වන්න

ස්ථානය
Jayanthi Mawatha  
Anuradhapura
50000
අපව අමතන්න

Phone : +94252 222 230

Email : ncpanueducation@gmail.com

විවෘත වේලාවන්
MON-FRI 07:00 - 17:00
අධ්‍යාපන අමාත්‍යාංශය
e-තක්සලාව
CERT
පළාත් අධ්‍යාපන
විභාග දෙපාර්තමේන්තුව

කලාප අධ්‍යාපන කාර්යාලය අනුරාධපුර

අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ හොඳම හා ආදර්ශමත්ම කලාපීය අධ්‍යාපන කාර්යාලය වීම.

මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මිය (කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - අනුරාධපුර)

අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ මතවාද හා සංවාද තිබුණත් බොහෝ දෙනෙකුගේ ජීවිත කෙරෙහි සුවිශේෂි බලපෑමක් සිදු කළ හා සිදු කරන ප්‍රධානත ම කරුණ වන්නේ අධ්‍යාපනය යි. කෙටියෙන් කියතොත් අධ්‍යාපනයෙන් තොර මිනිසෙකුවත් සමාජයක්වත් නැති තරම් ය. කොතෙක් අඩුපාඩු මධ්‍යයේ වුව ද අප අධ්‍යාපනයෙන් සමාජයක් ලෙස සුවිශාල ජයග්‍රහණ අත්කරගෙන නැතුවම නොවේ. උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, ප්‍රබුද්ධයින්, ප්‍රභූන් ලොවට බිහිකලේ මෙරටේ අධ්‍යාපනයේ බල මහිමයෙනි. වර්තමානයේ දී නව ලොවට උචිත වන ලෙස අධ්‍යාපනයේ මංපෙත් සැකසීම අධ්‍යාපන නිලධාරින් ලෙස අප හැමගේ වගකීමකි. එහි දී ශිෂ්‍ය ප්‍රජාවට අමතරව, අධ්‍යාපන නිලධාරීන්,ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනෙකුත් අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන් හා දෙමාපියන් යන සියළු දෙනාටම එක්ව ජයග්‍රහණය සඳහා ගමන් කිරීමේ දී අවශ්‍ය වන නිවැරදි, නිරවුල් දත්ත, නිර්මාණශීලී අධ්‍යයන අවකාශ හා සන්නිවේදන පහසුකම් සහිත තාක්ෂණික අත්වැල සැපයීම සඳහා මෙම වෙබ් පිටුව නිර්මාණය කරන ලදී.

අපගේ තේමාව " සහශ්‍රක පරපුරක පෙරමගේ නියමුවන්"
අනුරාධපුර පළාත් අධ්‍යාපන තේමා ගීතය
අනුරාධපුර කලාප කොඩිය

අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ හොඳම හා ආදර්ශමත් කලාපීය අධ්‍යාපන කාර්යාලය වීම.

අපේ මෙහෙවර

ගුණාත්මක හා ධනාත්මක සංවර්ධනයක් සඳහා අධ්‍යාපනයේ නව්‍ය මායිම් සොයන අතරම මූල්‍ය, භෞතික හා මානව සම්පත් නිසි පරිදි, කාර්යක්ෂමව හා පළදායි  ලෙස මෙහෙයවීම තුළින් ගුරුවරුන්, සිසුන් සහ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් ප්‍රජාවටත්  ප්‍රශස්ත සේවාවක්, පහසුකම් සහ සත්කාර සැපයීම තුළින් සමස්ත ජාතියේ අනාගත ජයග්‍රහණ සඳහාත්  මාවත විවෘත කිරීම.

නැණ ලොවට පා නගන හපනුන්ට මඟ කියන“අදිති”
අදිති 2023

2023-2024 ගුරු සේවයේ වාර්ෂික ස්ථානමාරු යටතේ ගුරු සේවයේ වාර්ෂික ස්ථානමාරු ලද ගුරුභවතුන්ගේ නාම ලේඛනය

දෙමළ මාධ්‍ය විෂයයන්සිංහල මාධ්‍ය විෂයයන්

ආකෘතිපත්‍

ඔබට අවශ්‍ය ආකෘතිපත්‍ සඳහා පිවිසෙන්න

"Agrahara" පිරික්සුම් ලැයිස්තුව

ගුරුවරුන් සඳහා "Agrahara" පිරික්සුම් ලැයිස්තුව

විදේශ රැකියා නිවාඩු සඳහා අයදුම් කිරීම

විදේශ රැකියා නිවාඩු සඳහා අයදුම් කරන ඔබට අත්‍යවශ්‍ය ලියකියවිලි.

ණය අයදුම්පත්

ගුරුවරුන් සඳහා ණය අයදුම්පත්.

වැටුප් වර්ධක

ගුරුවරුන් සඳහා වැටුප් වර්ධක පෝරමය.

පුද්ගලික ගොනුව

ගුරුවරයෙකුගේ පුද්ගලික ලිපිගොනුවක තිබිය යුතු ලියකියවිලි.

GEMP ව්‍යාපෘතිය

පුනාවර්තන හා GEMP ව්‍යාපෘති යටතේ ඉදිකිරීම් සඳහා ගිවිසුම්ගතවන අවස්ථාවල භාවිතා කළ යුතු ගිවිසුම

URAGALA

උරුමය සොයා යන ස්වර්ණමය සුවිසැරිය

දැන්වීම් පුවරුව

කාලීන පුවත්

පාසල් කටයුතු අංශය

පාසල් කටයුතු අංශය

Click Here

සැලසුම් අංශය

සැලසුම් අංශය

Click Here

පාලන අංශය

පාලන අංශය

Click Here

ආයතන අංශය

ආයතන අංශය

Click Here

වැටුප් අංශය

වැටුප් අංශය

Click Here

ගිණුම් අංශය

ගිණුම් අංශය

Click Here

සංවර්ධන අංශය

සංවර්ධන අංශය

Click Here

සම්බන්ධ වන්න

ස්ථානය

Jayanthi Mawatha  
Anuradhapura
50000

අපව අමතන්න

Phone : +94252 222 230

Email : ncpanueducation@gmail.com

විවෘත වේලාවන්
MON-FRI 07:00 - 17:00
අප හා සම්බන්ධ වන්න

කලාප අධ්‍යාපන කාර්යාලය අනුරාධපුර

කලාප අධ්‍යක්ෂතුමියගේ පණිවිඩය

අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ මතවාද හා සංවාද තිබුණත් බොහෝ දෙනෙකුගේ ජීවිත කෙරෙහි සුවිශේෂි බලපෑමක් සිදු කළ හා සිදු කරන ප්‍රධානත ම කරුණ වන්නේ අධ්‍යාපනය යි. කෙටියෙන් කියතොත් අධ්‍යාපනයෙන් තොර මිනිසෙකුවත් සමාජයක්වත් නැති තරම් ය. කොතෙක් අඩුපාඩු මධ්‍යයේ වුව ද අප අධ්‍යාපනයෙන් සමාජයක් ලෙස සුවිශාල ජයග්‍රහණ අත්කරගෙන නැතුවම නොවේ. උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, ප්‍රබුද්ධයින්, ප්‍රභූන් ලොවට බිහිකලේ මෙරටේ අධ්‍යාපනයේ බල මහිමයෙනි. වර්තමානයේ දී නව ලොවට උචිත වන ලෙස අධ්‍යාපනයේ මංපෙත් සැකසීම අධ්‍යාපන නිලධාරින් ලෙස අප හැමගේ වගකීමකි. එහි දී  ශිෂ්‍ය ප්‍රජාවට අමතරව, අධ්‍යාපන නිලධාරීන්,ගුරු උපදේශකවරුන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනෙකුත් අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන් හා දෙමාපියන් යන සියළු දෙනාටම එක්ව ජයග්‍රහණය සඳහා ගමන් කිරීමේ දී අවශ්‍ය වන නිවැරදි, නිරවුල් දත්ත, නිර්මාණශීලී අධ්‍යයන අවකාශ හා සන්නිවේදන පහසුකම් සහිත තාක්ෂණික අත්වැල සැපයීම සඳහා මෙම වෙබ් පිටුව නිර්මාණය කරන ලදී.

මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මිය

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - අනුරාධපුර , ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය

අප ගැන සාරාංශය

කලාප අධ්‍යාපන කාර්යාලය, අනුරාධපුර

අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ හොඳම හා ආදර්ශමත්ම කලාපීය අධ්‍යාපන කාර්යාලය වීම.

මෙහෙවර

ගුණාත්මක හා ධනාත්මක සංවර්ධනයක් සඳහා අධ්‍යාපනයේ නව්‍ය මායිම් සොයන අතරම මූල්‍ය, භෞතික හා මානව සම්පත් නිසි පරිදි, කාර්යක්ෂමව හා පළදායි  ලෙස මෙහෙයවීම තුළින් ගුරුවරුන්, සිසුන් සහ අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් ප්‍රජාවටත්  ප්‍රශස්ත සේවාවක්, පහසුකම් සහ සත්කාර සැපයීම තුළින් සමස්ත ජාතියේ අනාගත ජයග්‍රහණ සඳහාත්  මාවත විවෘත කිරීම.

0
ගුරු සංඛ්‍යාව
0
සිසු සංඛ්‍යාව
0
පාසල් සංඛ්‍යාව
0
කොට්ඨාශ සංඛ්‍යාව

නැණ ලොවට පා නගන -හපනුන්ට මඟ කියන “අදිති”

2023-2024 ගුරු සේවයේ වාර්ෂික ස්ථානමාරු යටතේ ගුරු සේවයේ වාර්ෂික ස්ථානමාරු ලද ගුරුභවතුන්ගේ නාම ලේඛනය

දෙමළ මාධ්‍ය විෂයයන්සිංහල මාධ්‍ය විෂයයන්

අදිති 2024

කාලීන පුවත්

කලාප නිවේදන

Uragala

උරුමය සොයා යන ස්වර්ණමය සුවිසැරිය

ඔබට අවශ්‍ය විශේෂ සබැදි

අපගේ අංශයන්

ආයතන අංශය

ආයතන අංශය

Click Here

ගිණුම් අංශය

ගිණුම් අංශය

Click Here

සංවර්ධන අංශය

සංවර්ධන අංශය

Click Here

පාසල් කටයුතු අංශය

පාසල් කටයුතු අංශය

Click Here

සැලසුම් අංශය

සැලසුම් අංශය

Click Here

සම්බන්ධ වන්න

ස්ථානය
Jayanthi Mawatha  
Anuradhapura
50000
අපව අමතන්න

Phone : +94252 222 230

Email : ncpanueducation@gmail.com

විවෘත වේලාවන්
MON-FRI 07:00 - 17:00
අප හා සම්බන්ධ වන්න