භාගතකිරීම්
පොදු අකෘති පත්‍ර
ආපදා ණය සඳහා භාරදිය යුතු ලියවිලි
- ඇපකරු ප්‍රකාශ පිටපත් 02 බැගින්
- ඇපකරු ගිවිසුම පොදු 258 (පිටපත් 02 බැගින්)
- ඇපකරු වැටුප් විස්තරය ඇමිණිය යුතුයි (සහතික කළ) ණය
- ණය ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 50 ට වැඩි නම් විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම සඳහා දෙනු ලබන පොරොන්දු ප්‍රකාශය
සැලකිය යුතුයි
- ඇපකරුගේ සේවා කාලය අවුරුදු 10 ට වැඩි විය යුතුයි
- ඇපකරුගේ වයස අවුරුදු 50 ට අඩු විය යුතුයි
- ඇපකරුගේ වැටුපෙන් 40% ඉතිරිය ණය කරුගේ වාරිකය හා පොලිය අයකිරීමට ප්‍රමාණවත් විය යුතුය
- ඇපකරු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරේ ස්ථීර විය යුතුය
03 – අලුත් අකෘති පත්‍රයක් මුද්‍රණය කිරීම | Download |
05 – 1357, 1381, 1386, යන මුදල් රෙගුලාසිය යටතේ හදිසි අනතුරු නිවාඩු | Download |
21- නොමිලේ දෙන නිවාඩු දුම්රිය බලපත්‍රය ඉල්ලුම් කිරීමයි | Download |
29 – ආදායමෙන් පසු ගෙවීම් සදහා ඉදිරිපත් කෙරෙන නිවාඩු ඉල්ලුම් පත්‍රය | Download |
34a – පොදු අකෘති පත්‍රය | Download |
35 – පොදු අකෘති පත්‍රය | Download |
35a -අතීකාල දීමනා වවුචර්ය | Download |
38 D පොදු ආකෘති පත්‍රය | Download |
39 – පොදු අකෘති පත්‍රය | Download |
42 – H අක්ෂරය දරන ගණනය | Download |
47 – ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛණය | Download |
53a – වීශ්‍රාම වැටුප් හිමි නිලධාරින් පිළිබද චාර්යා සටහන | Download |
55 – පොදු අකෘති පත්‍රය | Download |
70 – පොදු අකෘති පත්‍රය ,පොදු 70 රික්විසිෂන්ස් අයදුම්පත්‍රය | Download |
71 – පොදු අකෘති පත්‍රය,පොදු 71 මුදල් තැම්පත් කිරිම් පිළිබද සංක්ෂිප්ත සටහන අයදුම්පත්‍රය | Download |
77 – පොදු අකෘති පත්‍රය | Download |
86 – වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය | Download |
86a -වැන්දඹු පුරුෂ හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය | Download |
87 – වැන්දඹු පුරුෂ හා අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමය | Download |
92 -මෝටර් වාහනයක් මෝටර් සයිකලයක් / ස්කූටරයක් හෝ පාගන බයිසිකලයක් මිළ දි ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය | Download |
103 – ණය මුදල් අලුත් කිරීම | Download |
124 – පොදු අකෘති පත්‍රය | Download |
125a – නිවාඩු ඉල්ලුම් පත්‍රය | Download |
126 – ශ්‍රී ලංකාවේන් බැහැර ගත කිරීම සදහා නිවාඩු ඉල්ලීම | Download |
134 – ඉඩම් අත්කර/ බදු ගැනීමට අවසර ඉල්ලීමේ අයදුම්පත | Download |
142 – වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය – I වැනි අකෘති පත්‍රය | Download |
142a – වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය – II වැනි අකෘති පත්‍රය | Download |
147 – පොදු අකෘති පත්‍රය | Download |
157 – “හිමිකම් නොපාන බවට සහතිකයක්” දෙන ලෙස ඉල්ලුම් කිරීම | Download |
157a -157 අ (7) වන ව්‍යාවස්ථාව සහ 161 (ඈ) (iii) වන ව්‍යවස්ථාව | Download |
158 – සියලු දෙනා විසින් මෙය දැනගත යුතුය,පොදු 158 ඇපකර අයදුම්පත්‍රය | Download |
160 – පොදු අකෘති පත්‍රය | Download |
161 – ශ්‍රී ලංකාව | Download |
169 – පොදු අකෘති පත්‍රය | Download |
176 – විවාහක / අවිවාහක තත්වය සහ පදිංවි පිළිබද ප්‍රකාශය | Download |
177 – ගමන් වියදම් ඉල්ලීම | Download |
178 – සේවා ස්ථාන මාරුවකදී ගමන් වියදම් ඉල්ලීම | Download |
185 – පඩි වැඩි කිරිම් සහතික පත්‍රය | Download |
186 – පොදු අකෘති පත්‍රය | Download |
192 – පොදු අකෘති පත්‍රය | Download |
199 – ආරෝග්‍ය ශාලාවට යවනු ලබන කම්කරුවෙකු පිළිබද වාර්ථාව | Download |
217 – දිවයිනෙන් පිට නිවාඩු වෛද්‍ය පරික්ෂණය සදහා ඉල්ලුම් පත්‍රය | Download |
220 – ඇතුල්වීම තහනම් | Download |
221 – දුම්බීම තහනම් | Download |
222 – (කාර්යාලිය ටැලිපෝනවලින් ලබාගන්නා) පෞද්ගලික ඇමතුම් පිළිබද ලේඛණය | Download |
224 – වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය දායකයාගේ විවාහය පිළිබද තොරතුරු | Download |
225 – රාජකාරි මුදල් ඇණවුම් සදහා | Download |
226a – (දවසේ පඩි ලබන) සේවකයාගේ චාරියා සටහන | Download |
230b – ප්‍රශංසා සහා දෝෂ දර්ශන | Download |
230c – වාර්ෂික රහස්‍ය වාර්තාව | Download |
232 – වාර්ෂික වැටුප් වැඩිවීම් ගෙවීම් සහා නියෝග | Download |
233 – අංක (2) සහ (3) සහ 68 හා 69 දරන මුදල් රෙගුලාසි යටතේ ව්‍යාපෘතින් හෝ වැය විෂයයන් උඩ අතිරේක වියදම් දැරීම සදහා බලය ඉල්ලා සිටිමේ ඉල්ලුම් පත්‍රය | Download |
234 – විශ්‍රාම වැටුප් අහිමි මාසික වැටුප් ලබන සේවකයන්ගේ) චාරියා සටහන | Download |
235 – ඇප තිරණය කිරීම පිළිබද නිර්දේශය | Download |
250 – තාවකාලික වවුචර්ය | Download |
251 – පොදු අකෘති පත්‍රය | Download |
262 – නිවාසයක් තැනීම/නිවාසක වැඩ නිම කිරීම සදහා ණය ඉල්ලුම් පත්‍රය | Download |
262a – නිවාසයක් තැනීම සදහා ඉඩමක් හෝ නිවාස දේපලක් හෝ අත්පත් කර ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය | Download |
263 – ගිවිස්නාව | Download |
264 – ඇප ඔප්පුව | Download |
265 – අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රය | Download |
265a-අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රය | Download |
271 – ශීර්ෂයක් යටතේ වු ඉතිරිවිම් එම ශීර්ෂයේම තවත් වැඩ සටහනකට මාරු කිරිම සදහා ඉල්ලුම් පත්‍රය | Download |
272 – පොදු අකෘති පත්‍රය | Download |
274 – විශ්‍රාමිකයන් වැන්දඹු අනත්දරු විශ්‍රාමිකයන් හා යැපෙන දරුවන්ට නිදහස් දුම්රිය බලපත්‍ර සදහා ඉල්ලුම් පත්‍රය | Download |
278 – දිවුරුම හා ප්‍රතිඥාව | Download |
279 – බැදීම් පත්‍රය | Download |
280 – දැනුම් දෙන ලද බැදීම් – ප්රතිශෝධන / අවලංගු විම | Download |
281 – පොදු අකෘති පත්‍රය | Download |
284 – මු.රෙ.104 (4) යටතේ අලාභයක් පිළිබද අවසන් වාර්තාව | Download |
285 – මු.රෙ.109 යටතේ අලාභයන් පොතෙන් කපාහැරිම සදහා ඉල්ලුම් පත්‍රය | Download |
286 – ඉඩදිය හැකි ප්‍රතිශතයන් තුළ අලාභහානි/ කපාහරින ලද සමාන්‍ය ඉඩහැරීම් අතිරික්තයන් පිළිබද වාර්තාව | Download |
ආපදා ණය සඳහා භාරදිය යුතු ලියවිලි
- ඇපකරු ප්‍රකාශ පිටපත් 02 බැගින්
- ඇපකරු ගිවිසුම පොදු 258 (පිටපත් 02 බැගින්)
- ඇපකරු වැටුප් විස්තරය ඇමිණිය යුතුයි (සහතික කළ) ණය
- ණය ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 50 ට වැඩි නම් විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම සඳහා දෙනු ලබන පොරොන්දු ප්‍රකාශය
සැලකිය යුතුයි
- ඇපකරුගේ සේවා කාලය අවුරුදු 10 ට වැඩි විය යුතුයි
- ඇපකරුගේ වයස අවුරුදු 50 ට අඩු විය යුතුයි
- ඇපකරුගේ වැටුපෙන් 40% ඉතිරිය ණය කරුගේ වාරිකය හා පොලිය අයකිරීමට ප්‍රමාණවත් විය යුතුය
- ඇපකරු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරේ ස්ථීර විය යුතුය