භාගතකිරීම්

පොදු අකෘති පත්‍ර

ආපදා ණය සඳහා භාරදිය යුතු ලියවිලි

  1. ඇපකරු ප්‍රකාශ පිටපත් 02 බැගින්
  2. ඇපකරු ගිවිසුම පොදු 258 (පිටපත් 02 බැගින්)
  3. ඇපකරු වැටුප් විස්තරය ඇමිණිය යුතුයි (සහතික කළ) ණය
  4. ණය ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 50 ට වැඩි නම් විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම සඳහා දෙනු ලබන පොරොන්දු ප්‍රකාශය
          සැලකිය යුතුයි
  • ඇපකරුගේ සේවා කාලය අවුරුදු 10 ට වැඩි විය යුතුයි
  • ඇපකරුගේ වයස අවුරුදු 50 ට අඩු විය යුතුයි
  • ඇපකරුගේ වැටුපෙන් 40% ඉතිරිය ණය කරුගේ වාරිකය හා පොලිය අයකිරීමට ප්‍රමාණවත් විය යුතුය
  • ඇපකරු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරේ ස්ථීර විය යුතුය
03 – අලුත් අකෘති පත්‍රයක් මුද්‍රණය කිරීමDownload
05 – 1357, 1381, 1386, යන මුදල් රෙගුලාසිය යටතේ හදිසි අනතුරු නිවාඩුDownload
21- නොමිලේ දෙන නිවාඩු දුම්රිය බලපත්‍රය ඉල්ලුම් කිරීමයිDownload
29 – ආදායමෙන් පසු ගෙවීම් සදහා ඉදිරිපත් කෙරෙන නිවාඩු ඉල්ලුම් පත්‍රයDownload
34a – පොදු අකෘති පත්‍රයDownload
35 – පොදු අකෘති පත්‍රයDownload
35a -අතීකාල දීමනා වවුචර්යDownload
38 D පොදු ආකෘති පත්‍රයDownload
39 – පොදු අකෘති පත්‍රයDownload
42 – H අක්ෂරය දරන ගණනයDownload
47 – ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛණයDownload
53a – වීශ්‍රාම වැටුප් හිමි නිලධාරින් පිළිබද චාර්යා සටහනDownload
55 – පොදු අකෘති පත්‍රයDownload
70 – පොදු අකෘති පත්‍රය ,පොදු 70 රික්විසිෂන්ස් අයදුම්පත්‍රයDownload
71 – පොදු අකෘති පත්‍රය,පොදු 71 මුදල් තැම්පත් කිරිම් පිළිබද සංක්ෂිප්ත සටහන අයදුම්පත්‍රයDownload
77 – පොදු අකෘති පත්‍රයDownload
86 – වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමයDownload
86a -වැන්දඹු පුරුෂ හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමයDownload
87 –  වැන්දඹු පුරුෂ හා අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමයDownload
92 -මෝටර් වාහනයක් මෝටර් සයිකලයක් / ස්කූටරයක් හෝ පාගන බයිසිකලයක් මිළ දි ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රයDownload
103 – ණය මුදල් අලුත් කිරීමDownload
124 – පොදු අකෘති පත්‍රයDownload
125a – නිවාඩු ඉල්ලුම් පත්‍රයDownload
126 – ශ්‍රී ලංකාවේන් බැහැර ගත කිරීම සදහා නිවාඩු ඉල්ලීමDownload
134 – ඉඩම් අත්කර/ බදු ගැනීමට අවසර ඉල්ලීමේ අයදුම්පතDownload
142 – වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය – I වැනි අකෘති පත්‍රයDownload
142a – වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය – II වැනි අකෘති පත්‍රයDownload
147 – පොදු අකෘති පත්‍රයDownload
157 – “හිමිකම් නොපාන බවට සහතිකයක්” දෙන ලෙස ඉල්ලුම් කිරීමDownload
157a -157 අ (7) වන ව්‍යාවස්ථාව සහ 161 (ඈ) (iii) වන ව්‍යවස්ථාවDownload
158 – සියලු දෙනා විසින් මෙය දැනගත යුතුය,පොදු 158 ඇපකර අයදුම්පත්‍රයDownload
160 – පොදු අකෘති පත්‍රයDownload
161 – ශ්‍රී ලංකාවDownload
169 – පොදු අකෘති පත්‍රයDownload
176 – විවාහක / අවිවාහක තත්වය සහ පදිංවි පිළිබද ප්‍රකාශයDownload
177 – ගමන් වියදම් ඉල්ලීමDownload
178 – සේවා ස්ථාන මාරුවකදී ගමන් වියදම් ඉල්ලීමDownload
185 – පඩි වැඩි කිරිම් සහතික පත්‍රයDownload
186 – පොදු අකෘති පත්‍රයDownload
192 – පොදු අකෘති පත්‍රයDownload
199 – ආරෝග්‍ය ශාලාවට යවනු ලබන කම්කරුවෙකු පිළිබද වාර්ථාවDownload
217 – දිවයිනෙන් පිට නිවාඩු වෛද්‍ය පරික්ෂණය සදහා ඉල්ලුම් පත්‍රයDownload
220 – ඇතුල්වීම තහනම්Download
221 – දුම්බීම තහනම්Download
222 – (කාර්යාලිය ටැලිපෝනවලින් ලබාගන්නා) පෞද්ගලික ඇමතුම් පිළිබද ලේඛණයDownload
224 – වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය දායකයාගේ විවාහය පිළිබද තොරතුරුDownload
225 – රාජකාරි මුදල් ඇණවුම් සදහාDownload
226a – (දවසේ පඩි ලබන) සේවකයාගේ චාරියා සටහනDownload
230b – ප්‍රශංසා සහා දෝෂ දර්ශනDownload
230c – වාර්ෂික රහස්‍ය වාර්තාවDownload
232 – වාර්ෂික වැටුප් වැඩිවීම් ගෙවීම් සහා නියෝගDownload
233 – අංක (2) සහ (3) සහ 68 හා 69 දරන මුදල් රෙගුලාසි යටතේ ව්‍යාපෘතින්  හෝ  වැය  විෂයයන් උඩ අතිරේක  වියදම් දැරීම සදහා බලය ඉල්ලා සිටිමේ ඉල්ලුම් පත්‍රයDownload
234 – විශ්‍රාම වැටුප් අහිමි මාසික වැටුප් ලබන සේවකයන්ගේ) චාරියා සටහනDownload
235 – ඇප තිරණය කිරීම පිළිබද නිර්දේශයDownload
250 – තාවකාලික වවුචර්යDownload
251 – පොදු අකෘති පත්‍රයDownload
262 – නිවාසයක් තැනීම/නිවාසක වැඩ නිම කිරීම සදහා ණය ඉල්ලුම් පත්‍රයDownload
262a – නිවාසයක් තැනීම සදහා ඉඩමක් හෝ නිවාස දේපලක් හෝ අත්පත් කර ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රයDownload
263 – ගිවිස්නාවDownload
264 – ඇප ඔප්පුවDownload
265 – අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රයDownload
265a-අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රයDownload
271 – ශීර්ෂයක් යටතේ වු ඉතිරිවිම් එම ශීර්ෂයේම තවත් වැඩ සටහනකට මාරු කිරිම සදහා ඉල්ලුම් පත්‍රයDownload
272 – පොදු අකෘති පත්‍රයDownload
274 – විශ්‍රාමිකයන් වැන්දඹු අනත්දරු විශ්‍රාමිකයන් හා යැපෙන දරුවන්ට නිදහස් දුම්රිය බලපත්‍ර සදහා ඉල්ලුම් පත්‍රයDownload
278 – දිවුරුම හා ප්‍රතිඥාවDownload
279 – බැදීම් පත්‍රයDownload
280 – දැනුම් දෙන ලද බැදීම් – ප්‍රතිශෝධන / අවලංගු විමDownload
281 – පොදු අකෘති පත්‍රයDownload
284 – මු.රෙ.104 (4) යටතේ අලාභයක් පිළිබද අවසන් වාර්තාවDownload
285 – මු.රෙ.109 යටතේ අලාභයන් පොතෙන් කපාහැරිම සදහා  ඉල්ලුම් පත්‍රයDownload
286 – ඉඩදිය හැකි ප්‍රතිශතයන් තුළ අලාභහානි/ කපාහරින ලද සමාන්‍ය  ඉඩහැරීම් අතිරික්තයන් පිළිබද වාර්තාවDownload

 

වැටුප් වර්ධක අයදුම්පත්‍රයDownload
ආපදා ණය ඉල්ලුම්පත්‍රයDownload
ගුරු භවතුන්ගේ පුද්ගලික ලිපි ගගොනුගවහි ඇතුලත් විය යුතු ලිපිDownload

  ආපදා ණය සඳහා භාරදිය යුතු ලියවිලි

  1. ඇපකරු ප්‍රකාශ පිටපත් 02 බැගින්
  2. ඇපකරු ගිවිසුම පොදු 258 (පිටපත් 02 බැගින්)
  3. ඇපකරු වැටුප් විස්තරය ඇමිණිය යුතුයි (සහතික කළ) ණය
  4. ණය ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 50 ට වැඩි නම් විශ්‍රාම වැටුප් පරිවර්තනය කිරීම සඳහා දෙනු ලබන පොරොන්දු ප්‍රකාශය

      සැලකිය යුතුයි

  • ඇපකරුගේ සේවා කාලය අවුරුදු 10 ට වැඩි විය යුතුයි
  • ඇපකරුගේ වයස අවුරුදු 50 ට අඩු විය යුතුයි
  • ඇපකරුගේ වැටුපෙන් 40% ඉතිරිය ණය කරුගේ වාරිකය හා පොලිය අයකිරීමට ප්‍රමාණවත් විය යුතුය
  • ඇපකරු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරේ ස්ථීර විය යුතුය