අදිති
නැණ ලොවට පා නගන - හපනුන්ට මග කියන "අදිති" අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ කලාප අධ්‍යක්ෂිකා මහේෂා මංජරිකා හෙට්ටිආරච්චි මහත්මියගේ මගපෙන්වීම යටතේ අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහයෝගීතාවයෙන් 2026, 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් සිදුකෙරෙන සත්කාර්යයකි. ණැන ලොවට පා නගන - හපනුන්ට මග කියන "අදිති" ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර මාලාවේ 2026 පෙරහුරු ප්‍රශ්න පත්‍රයන්හි පිළිතුරු පත්‍රය සාකච්ඡා කිරීමේ වීඩියෝ සහ ප්‍රශ්න පත්‍ර මෙහි අන්තර්ගතව ඇත.