2027 උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සෑම සතියකට ම වරක් E Test.
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසල්වල සහයෝගීතාවයෙන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයේ මැදිහත් වීමෙන් 2027 වර්ෂයේ උසස් පෙළ සඳහා පෙනී සිටින දරුවන් වෙනුවෙන් සෑම සතියකට ම වරක් එක් එක් විෂයයන් ආවරණය වන පරිදි සැකසුණු E Test මාලාවක් දියත් කොට ඇත. එය සිකුරාදා රාත්‍රී 8 සිට 10 දක්වා කාලය තුළදී ත් සෙනසුරාදා රාත්‍රී 10 සිට 12 දක්වා කාලය තුළදී ත් පමණක් විවෘත වන අතර එම කාලය තුළදී ඒ සඳහා පෙනී සිටීමට දරුවන් ට අවස්ථාව හිමිවේ.